Monday, April 6, 2015

BAZAR SRI LANKA - බසාර් ශ්‍රී ලංකා


ආරම්භය 

2000 වසරේ තුසිත බණ්ඩාර  විජේසිංහ  විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලාංකිකයන්ගේ ලූක්කා නගරයේ ප්‍රථම සිල්ලර වෙළඳ සැල.
2000 වසරේ බසාර් ශ්‍රී ලංකා ආරම්භ  වන්නේ  ලූකා නගරයේ විදේශිකයෙකු විසින් කරනු ලබන ප්‍රථම වෙළදසැල වශයෙනි. 

පැවත්ම 

ඉන් පසු  ශ්‍රී ලංකික සිල්ලර බඩු වලට අමතරව වෙනත් ඉතාලි නොවන ලූක්කා නගරයේ වෙසෙන අනෙකුත් ජාතිකයින්ගේ සිල්ලර බඩු, ශ්‍රී  ලංකාවට මුදල් යැවීම, සිංහල ටෙලිනාට්‍ය වැනි  සේවාවන් සැපයීය.

ඉදිරිය

දැනට අප සිල්ලර භාණ්ඩ වෙළදාමට අමතරව  
  • අඩු මිලට ගුවන් ප්‍රවේශපත් ලබා දීම 
  • ගුවන් තොටුපල දක්වා ප්‍රවාහන සේවා
  • ඉතාලිය ඇතුලත විනෝද චාරිකා 
  • ලංකාවට CARGO දැමීම 
  • භාවිතාකරනු ලැබූ ගෘහ භාණ්ඩ අලෙවිය
  • නිමි ඇඳුම් අලෙවිය       වැනි  සේවාවන්  සපයයි.







No comments: